කොරෝනාවෙන් මිනිස්සු මැරී මැරී යනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා - වනවාසී රාහුල හිමි
කොරෝනා වසංගතය දරුණු වී මිනිසුන් මැරි මැරි යද්දි පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලන බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.
කොරෝනාවෙන් මිනිස්සු මැරී මැරී යනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා - වනවාසී රාහුල හිමි
2021-08-05T13:40:00+05:30
Gossip Lanka Hot News