අද කොවිඩ් මරණ 183යි!
කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (21) දින තහවුරු කර ඇත.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 136 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
අද කොවිඩ් මරණ 183යි!
2021-08-22T22:05:00+05:30
Gossip Lanka Hot News





