තවත් කොරෝනා ආසාදිත මරණ 194ක්!
කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (22) දින තහවුරු කර ඇත.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 145 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
තවත් කොරෝනා ආසාදිත මරණ 194ක්!
2021-08-23T21:59:00+05:30
Gossip Lanka Hot News






