කැබ්නට් එකම පඩි එපා කියද්දී රාජ්‍ය ඇමැති පියල් පඩිය දෙන්න බෑ කියයි - (video)
කැබිනට් මණ්ඩලයම සිය වැටුප කොරෝනා මර්දනයට කැප කළද තම වැටුප ඊට ලබා දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කරයි.
කැබ්නට් එකම පඩි එපා කියද්දී රාජ්‍ය ඇමැති පියල් පඩිය දෙන්න බෑ කියයි - (video)
2021-08-23T22:04:00+05:30
Gossip Lanka Hot News