වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද!
තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.
එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.
වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද!
2021-08-19T21:14:00+05:30
Gossip Lanka Hot News





