'තත්ත්වය අතිශය බරපතළයි' - පුෂ්පා මිස් අවසන් නිවේදනය දෙයි (video)
මේ වනවිට ඉතා විශාල වශයෙන් කොරෝනා රෝගීන් රෝහල්ගත වන බවත්, තත්ත්වය තවදුරටත් මේ අයුරින් ඉදිරියට ගියහොත් දැඩි අර්බූදකාරී වාතාවරණයක් රෝහල් පද්ධතිය තුළ මතුවිය හැකි බවත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා ප්‍රකාශ කළාය.
ඇය පෙන්වා දෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලයද මේ වනවිට රෝගී වෙමින් පවතින බවකි.
'තත්ත්වය අතිශය බරපතළයි' - පුෂ්පා මිස් අවසන් නිවේදනය දෙයි (video)
2021-08-19T21:23:00+05:30
Gossip Lanka Hot News





