පැරා ඔලිම්පික් තරගාවලියේදී ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට රන් පදක්කමක්!
2020 පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලය විසි කිරීමේ තරගා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියාන් හේරත් සමත්ව තිබෙනවා.
මෙය පැරා ඔලිම්පික් තරගාවලියකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දිනා ගත් පළමු රන් පදක්කමක ලෙස ඉතිහාස ගතවනවා.
එම ඉසව්වෙන් මිටර් 67.79ක් දුරක් හෙල්ලය විසි කිරීමෙන් ඔහු මෙම තරග ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කීමට සමත්වූවා.
පැරා ඔලිම්පික් තරගාවලියේදී ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට රන් පදක්කමක්!
2021-08-30T10:06:00+05:30
Gossip Lanka Hot News






