gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මියගිය මංගලට පිං පිණිස ඇමැති අමරවීරගෙන් කොළඹ වීදි වැසියන්ට කෑම පාර්සල්!

අභාවප්‍රාප්ත හිටපු ඇමැති මංගල සමරවීරට පිං පිණිස නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින කොළඹ නගරයේ වෙසෙන වීදි ජනතාවට ආහාර පාර්සල් ලබා දීමට පරිසර ඇමැති මහින්ද අමරවීර කටයුතු කළේය.

තම නිවසේ පිසින ලද ආහාර පාර්සල් කර වීදි ජනතාව සිටින ස්ථාන වෙත ගොස් ඒවා බෙදා දීමට ඇමැතිවරයා එසේ පියවර ගත්තේය.
මෙම වැඩසටහන මේ සතියේ ද ක්‍රියාත්මක කරන බව පරිසර ඇමැතිවරයා පැවැසීය.

හිටපු ඇමැති මංගල සමරවීර දේශපාලනයට පිවිසි අවදියේ පටන්ම තමන්ට මහත් සේ උපකාර කළ බවත් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති හිතවත්කම නිසා මෙම පිංකම්වලින් අත් වන පිං අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාණන්ට පමුණුවන බවත් ඔහු කීය.

සාලිය කුමාර ගුණසේකර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka