gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මෘතදේහ ලී පෙට්ටි පෙවුනට කාඩ්බෝඩ් පෙට්ටිවල දානවා.. එතකොට පුච්චන්න ලේසියි

කොරෝනා මෘතදේහ ආදාහනයේ දී ලී පෙට්ටිය වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටියක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.
කාඩ්බෝඩ් පෙට්ටියක මෘත දේහ දේහ පිaළිස්සීමේදී ආදාහනාගාර වලට පහසුවක් වන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ගම්පහ සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේ තීරණය කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රාගම රෝහලේ මේ වන විට මෘතදේහ 18ක් පමණ ඇති බවත් අනෙක් සියලුම රෝහල්වල ඉතිරි වී තිබූ මහ මුහුද දේහයන් ආදාහනය සිදු කර අවසන් බවත් ඔහු තවදුරටත් පැවසීය.

මාද්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka