ප්‍රංශය දැඩි තීන්දුවක් ගනී! සයිනොෆාම් ගහපු ලංකාවේ කාටවත් ප්‍රංශයට එන්න බෑ!
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ගත් කිසිදු ලාංකිකයකුට සිය රටට ඇතුලුවීම තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන ඇත.
එම එන්නත හැර අනෙකුත් කොරෝනා මර්දන එන්නත් පමණක් ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට සිය රටට ඇතුළුවිය හැකි බවද ප්‍රංශය ප්‍රකාශ කර ඇත.
මෙලෙස සයිනොෆාම් එන්නත නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති ලොව පළමු රට වන්නේ ප්‍රංශයයි.
කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ ෆයිසර, මොඩර්නා, ඇස්ට්‍රාසෙනිකා සහ කොවිෂීල්ඩ් යන එන්නත් ලබා ගත් ලාංකිකයන්ට ප්‍රංශයට ඇතුලුවීමට ගැටලුවක් නොමැති බවකි.
ප්‍රංශය දැඩි තීන්දුවක් ගනී! සයිනොෆාම් ගහපු ලංකාවේ කාටවත් ප්‍රංශයට එන්න බෑ!
2021-08-10T20:30:00+05:30
Gossip Lanka Hot News





