දුමින්ද සිල්වා නිවාස අධිකාරයේ සභාපති ලෙස වැඩ බාරගනී !
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද පෙරවරුවේ රාජකාරි භාරගෙන තිබේ.
එම අවස්ථාව සඳහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියහ.
දුමින්ද සිල්වා මහතා අදාල තනතුර සඳහා පත් කර තිබුනේ දැනට දින කිහිපයකට පෙරය.
දුමින්ද සිල්වා නිවාස අධිකාරයේ සභාපති ලෙස වැඩ බාරගනී !
2021-08-10T16:18:00+05:30
Gossip Lanka Hot News





