පරාක්‍රම සමුද්‍රය වනසමින් ඉදිවන ‘ජොගින් ට්‍රැක්’ එකට මහ සඟරුවනේ විරෝධය - (video)
පරාක්‍රම සමුද්‍රයේ රළපනාව විනාශ කරමින් ඉදිකිරීමට සූදානම් වන ඇවිදින මංතීරුවට විරෝධය පළකරමින් මහා සඟරුවන අද (27) දින එම ස්ථානයට වැඩම කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී උන්වහන්සේලා පවතින තත්ත්වය සියැසින් දැකබලා ඊට විරෝධය පළ කරමින් අදහස් දැක්වීමක්ද කළහ.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය දියත් කර ඇත.
පරාක්‍රම සමුද්‍රය වනසමින් ඉදිවන ‘ජොගින් ට්‍රැක්’ එකට මහ සඟරුවනේ විරෝධය - (video)
2021-08-27T15:53:00+05:30
Gossip Lanka Hot News





