ගෑසුත් එන්නත් ගාණට වැටේ! ජනතාව සිලින්ඩර් අරන් පෝලිමේ!
දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පෝලිම් දක්නට ඇති බව ලංකාදීප වෙඩ් අඩවිය වාර්තා කොට ඇත.
ලාෆ්ස් ගෑස් දැනට සති කිහිපයක සිට බෙදාහැරීම නැවතී තිබෙන අතර ලිට්රෝ ගෑස් ලැබීමේ ප්‍රමාදයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පවසති.
මාතර කළුතර හොරණ ආදි නගර රැසක හිස් ගෑස් ටැංකි තබා ගත් පිරිස් ගෑස් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වී තිබුණේ මේ ආකාරයෙනි.
ගෑසුත් එන්නත් ගාණට වැටේ! ජනතාව සිලින්ඩර් අරන් පෝලිමේ!
2021-08-09T19:40:00+05:30
Gossip Lanka Hot News







