ඊයේ දිනයේ දී මරණ වැඩිම පහළොස්වැනි රට ලංකාව - එකදු මරණයක් හෝ ඊයේ වාර්තා නොවූ රටවල් ගණන සියයක් !
රජය ඊයේ දිනයේ දී නිකුත් කළ නිළ සංඛ්‍යා දත්ත අනුව, තවත් මරණ 156 ක් පිළිබදව වාර්තා විය.
ඒ අනුව, ඊයේ දිනයේ දී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පහළොස්වන රට ලංකාවයි.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙනි. එම සංඛ්‍යාව මරණ 1466 කි.
බ‍්‍රසීලයි මරණ 975 කි.
ඉන්දියාව මරණ 583 කි. ඉන්දියාව සිටින්නේ හයවන ස්ථානයේ ය.
ඊයේ දිනයේ එකදු මරණයක් හො වාර්තා නොවූ රටවල් සියයක් ලෝකයේ තිබේ.
ඊයේ දිනයේ දී මරණ වැඩිම පහළොස්වැනි රට ලංකාව - එකදු මරණයක් හෝ ඊයේ වාර්තා නොවූ රටවල් ගණන සියයක් !
2021-08-13T13:59:00+05:30
Gossip Lanka Hot News