gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනාවෙන් රැක දෙන්නැයි ලොව දිගම පිරිත් නූල මාවතගම අදී!

කොරොනා වසංගතයෙන් ජනතාව ආරක්ෂා වේවා යැයි පතමින් සිදුකරනු ලද පිරිත් දේශනාවක් සඳහා කිලෝමීටර 20ක් පමණ දුරකට පිරිත් නූලක් මාවතගම මීතැන්වල ප්‍රදේශයේ ඇද තිබේ.

මීතැන්වල බෝධිමලු විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ අවට ගම්මාන රාශියක් සම්බන්ධ කරගනිමින් මෙම පිරිත් නූල ඇද ඇති බවයි.

බොහෝ දුරට එය ලෝකයේ දිගම පිරිත් නූල විය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

ගම්මාන කිහිපයක් සම්බන්ධ කර ගනිමින් එම ගම්මානයට පිවිසෙන මාර්ග සහ අතුරු මාර්ග සියල්ල යාකරමින් මෙම පිරිත් නූල ඇද තිබීම විශේෂත්වයකි.

විහාරස්ථානයෙන් මේ දිනවල අඛණ්ඩව පිරිත් සජ්ඣායනයක්ද සිදුකරමින් සිටිති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka