මෛත්‍රී ‘විශ්මිත අවසන් පරිච්ජේදයකට’සූදානම් වෙයි !
‘සමහර පරිච්ඡේද දුක්බරයි, තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි.අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ.පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත.පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය.’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇත.
මෙම සටහන සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව ඇති ආකාරයක්ද දැකගන්නට ඇත.
මෛත්‍රී ‘විශ්මිත අවසන් පරිච්ජේදයකට’සූදානම් වෙයි !
2021-08-07T12:42:00+05:30
Gossip Lanka Hot News






