කැලණි ව්‍යාපාරිකයෙක් දහස ගාණේ දුප්පතුන්ට කෝටි දෙකහමාරක් බෙදයි - (video)
නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇත. ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන් ඊයේ (25) ආරම්භ කළේය.
එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද දැකගත හැකිවිය.
කැලණි ව්‍යාපාරිකයෙක් දහස ගාණේ දුප්පතුන්ට කෝටි දෙකහමාරක් බෙදයි - (video)
2021-08-26T07:21:00+05:30
Gossip Lanka Hot News






