දේශබන්දුට ආගමික නායකයන්ගේ විරෝධය.. අගරදගුරු පාර්ශවයෙන්ද අත්සන්!
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පලකල අදහස් සම්බන්ධයෙන් ආගමික නායකයන් විරෝධය පළ කරති.
අදාළ ප්‍රහාරයට පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් සිදු කරමින් ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මහනුවර හා අනුරාධපුර ගොස් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පසුගියදා කටයුතු කළහ.
මේ පිළිබඳව විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කරන සර්වාගමික නායකයන් සඳහන් කරන්නේ අදාළ විමර්ශන කටයුතු ජාතිවාදී හා ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ අරමුණක් පෙනෙන්නට ඇති බවයි.
අදාළ නිවේදනය මෙසේය.
දේශබන්දුට ආගමික නායකයන්ගේ විරෝධය.. අගරදගුරු පාර්ශවයෙන්ද අත්සන්!
2021-08-26T07:28:00+05:30
Gossip Lanka Hot News







