හොඳම දේ දරුවන්ට - ඇමති කෙහෙළියගේ පුත් රමිත්ටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරක්!
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නව රැකියා පත්වීමක් ලබාදී තිබේ.
කෙසේවෙතත් මේ වනවිට ඒ මහතා එම සටහන සිය ෆේස්බුක් ගිණුමෙන් ඉවත් කරගෙන ඇත.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පුත්‍රයාත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය අලාකා සිං මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් ඒ මහතාගේ ෆේස්බුක් පිටුවෙන් ඊයේ ප්‍රසිද්ධ කර තිබිණි.
රමිත්රඹුක්වැල්ල යනු කාලයක් තිස්සේම ආන්දෝලනයට ලක්වූ පුවත් මැවූ පුද්ගලයෙකු වන අතර වරෙක ඔහු ගුවන් ගමනක් අතරේ ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව විවෘත කිරීමට ද උත්සාහ දරා තිබිණි.
-lankanewsweb
හොඳම දේ දරුවන්ට - ඇමති කෙහෙළියගේ පුත් රමිත්ටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරක්!
2021-08-21T08:58:00+05:30
Gossip Lanka Hot News






