කොළඹ JMO මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක්... රාගම රෝහලේ කොරිඩෝවේත් කොවිඩ් මළ සිරුරු - (video)
පවතින දැඩි කොවිඩ් වසංගත තත්වය හමුවේ කොළඹ අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක් පවතින බව වාර්තා වේ.
මේ අතර රාගම ශික්ෂණ රෝහලේ අංක 26 කොවිඩ් වාට්ටුව අසල කොරිඩෝවේ ද කොවිඩ් මෘත ශරීර කිහිපයක් තබා තිබුණු ආකාරය ඊයේ (20) මාධ්‍ය වාර්තා කර තිබිණි.
දෙරණ රූපවාහිනී නාලිකව විකාශය කළ එම දර්ශන පහතින් දැක්වේ.
කොළඹ JMO මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක්... රාගම රෝහලේ කොරිඩෝවේත් කොවිඩ් මළ සිරුරු - (video)
2021-08-21T09:17:00+05:30
Gossip Lanka Hot News