IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට !
කොලඹ අයි ඩී එච් රෝහලට පැමිණි රෝගීන් දෙදෙනෙකුට ඔක්සිජන් මට්ටම අඩුවීම හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ මියගොස් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ඉදිරි දින කිහිපයේදී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ යා හැකි බවත් එනිසා ඔක්සිජන් ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බවත් වෛද්‍යවරු උපුටා දක්වමින් පුවත්පත කියා සිටී.
IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට !
2021-08-12T07:50:00+05:30
Gossip Lanka Hot News






