දෛනික වැඩිම මරණ සංඛ්‍යාව අද වාර්තා වෙයි
තවත් කොරෝනා මරණ 216ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8991 දක්වා ඉහල යයි.
අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4562කි.
දෛනික වැඩිම මරණ සංඛ්‍යාව අද වාර්තා වෙයි
2021-08-30T22:02:00+05:30
Gossip Lanka Hot News






