ලොව වැඩියෙන්ම රෝගීන් වාර්තා වන ඊශ්‍රායලයෙනුත් සංචාරකයන් ගෙන්වන්න සියල්ල ලෑස්තියි!
ඊශ්‍රායලය, රුසියාව සහ යුරෝපා රටවල්වලින් සංචාරකයින් මෙරටට ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මේ දිනවල ලෝකයේ වැඩිම ආසාදිතයින් ප්‍රතිශතයක් වාර්තා වී ඇති රටවල් අතරට ඊශ්‍රායලය ද අයත් ය.
එරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 7500 ක් ලෙස වාර්තා වෙයි.
-mawratanews
ලොව වැඩියෙන්ම රෝගීන් වාර්තා වන ඊශ්‍රායලයෙනුත් සංචාරකයන් ගෙන්වන්න සියල්ල ලෑස්තියි!
2021-08-30T11:33:00+05:30
Gossip Lanka Hot News