සති 3කට රට වහන්න! ආණ්ඩුවේ පක්ෂ 10ක් ජනපතිට ලියුමකින් දන්වයි!
අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා කර තිබේ.
අපේ ජනබල පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය යන පක්ෂයන් හි නායකයන් විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබේ.
සති 3කට රට වහන්න! ආණ්ඩුවේ පක්ෂ 10ක් ජනපතිට ලියුමකින් දන්වයි!
2021-08-19T12:53:00+05:30
Gossip Lanka Hot News







