කැබිනට් සංශෝධනය අද ! පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය, නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට !
කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කලේය.
එසේ කැඳවීම් ලැබී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ටයි.
ඔවුන්ට ලැබෙන අමාත්‍යධුර හෝ ඇමති සංශෝධන වන්නේ කෙසේද යන්න පිලිබදව තොරතුරු වාර්තා
කැබිනට් සංශෝධනය අද ! පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය, නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට !
2021-08-16T10:36:00+05:30
Gossip Lanka Hot News