ආණ්ඩුවේ කඳවුරේ සිටින ගුණදාස අමරසේකර මහතා විසින් පසුගියදා ජනාධිපතිවරයාට යැවූ ලිපියක කිරිපිටි බදු සහනය ලබාදෙන විට වරාය ආසන්නයේ තැනක කිරිපිටි මෙට්‍රික් ටොන් 40,000ක් තිබූ බවට තෙරතුරු හෙළිකිරීම තුළින් මේ ආණ්ඩුව හා නවසීලන්ත කිරිපිටි සමාගම අතර අභිරහස් සම්බන්ධයක් ඇති බව හෙළිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියයි.
ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.