16 වන සදුදා දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනැවීමට රජය තීරණය කර තිබේ. යුධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා විසින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාළ නිවේදනය මෙසේය.