චීනයේ සමාජ මාධ්‍ය නෑ.. අපිත් සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයි..- කැබිනට් මණ්ඩලයට යෝජනා කෙරේ.. (video)
සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි. සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.
චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.
චීනයේ සමාජ මාධ්‍ය නෑ.. අපිත් සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයි..- කැබිනට් මණ්ඩලයට යෝජනා කෙරේ.. (video)
2021-08-04T22:33:00+05:30
Gossip Lanka Hot News