gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇෆ්ගනිස්ථානය යළි ඇවිලෙයි... බෝම්බ පිපිරීම්වලින් 90ක් මරුට!

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම්වලින් මිය ගිය පිරිස 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, තුවාල ලැබූ පිරිස ද 150ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

බෝම්බ පිපිරීම් දෙකෙන් අමෙරිකානු හමුදා භටයින් විශාල පිරිසක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka