නීත්‍යනුකූල ගිනි අවි ගැන මාධ්‍යට බොරු තොරතුරු දීලා... පුතාටත් පොලිසිය තර්ජනය කර ප්‍රකාශ අරං... ගම්පහ ඔස්මන්ගේ පුතා උසාවියට සියල්ල දන්වයි
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් 'ගම්පහ ඔස්මන්' සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමර්ශන අවසානයේ තීරණයක් ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
නීත්‍යනුකූල ගිනි අවි ගැන මාධ්‍යට බොරු තොරතුරු දීලා... පුතාටත් පොලිසිය තර්ජනය කර ප්‍රකාශ අරං... ගම්පහ ඔස්මන්ගේ පුතා උසාවියට සියල්ල දන්වයි
2026-11-12T08:59:00+05:30
Gossip Lanka Hot News





