gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කිසිදු හෘද සැත්කමක් කරලා නෑ,... ශිරන්තිගේ නීතිඥයන් බොරු කියල... ශිරන්ති රාජපක්ෂ ලබන 16 දක්වා රිමාන්ඩ්!

“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන (16) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැත්කමක් සිදු කර ඇති බවට ඇගේ නීතිඥයින් ප්‍රකාශ කළද, ඇයට සිදු කර ඇත්තේ ඇන්ජියෝග්‍රෑම් (Angiogram) පරීක්ෂණයක් පමණක් බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ...

අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන සිකුරාදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka