Breaking : සිරිලිය ගිණුමේ වංචාවට ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! - අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නවතම දර්ශන මෙන්න (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබූ "සිරිලිය සවිය" ගිණුම හරහා සිදුකළ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ වංචාවන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෑතකදී විදේශගතව සිට යළි දිවයිනට පැමිණි ඇයව මෙලෙස අල්ලස් කොමිසම භාරයට ගෙන තිබේ.
මේ පුවත තව අයට බලන්න
Breaking : සිරිලිය ගිණුමේ වංචාවට ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! - අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නවතම දර්ශන මෙන්න (VIDEO)
2026-10-07T10:00:00+05:30
Gossip Lanka Hot News