හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්රාප්ත වෙයි!
කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගය යටතේ තරග කළ, කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායකගේ පුත්රයා වන කනිෂ්ක සේනානායක අභාවප්රාප්ත වී තිබෙනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
කනිෂ්ක සේනානායක 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ තරග කළේය.
මේ පුවත තව අයට බලන්න
හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්රාප්ත වෙයි!
2026-10-03T10:38:00+05:30
Gossip Lanka Hot News





