මට ක්රිකට්වලට කරන්න බැරි වුණ දේ කරා, රනිල්ට වඩා අනුර ගැන ගෞරවයක් තියෙනවා – හිටපු ක්රිඩා ඇමති රොෂාන් රණසිංහ
තමන්ට ක්රිකට් පාලන අධිකාරිය සම්බන්ධයෙන් සිදු කිරීමට නොහැකි වූ කාර්යයන් වත්මන් ආණ්ඩුව විසින් ඉටු කිරීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට වඩා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි තමන් තුළ විශාල ගෞරවයක් පවතින බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියි.
මේ පුවත තව අයට බලන්න
මට ක්රිකට්වලට කරන්න බැරි වුණ දේ කරා, රනිල්ට වඩා අනුර ගැන ගෞරවයක් තියෙනවා – හිටපු ක්රිඩා ඇමති රොෂාන් රණසිංහ
2026-10-27T13:29:00+05:30
Gossip Lanka Hot News





