gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශිරන්ති රාජපක්ෂට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂිත ස්ථානයක්!

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේ විශේෂ ආරක්ෂිත ස්ථානයක රඳවා තැබීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න පවසයි.

'සිරිලිය සවිය' සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන අදාළ යන්ත්‍රය ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇයව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) දින ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනු ලැබීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka