"සර්.. එයා වැරදි නෑ සර්.. අපේ දරුවෝ දිහා බලන්න සර්.." - කුඩු නඩුවට බිරිඳ ජීවිතාන්තය දක්වා ඇතුලට...
අධිකරණ භූමියේ දෝංකාර දුන් ඒ හඬ එතැන සිටි කාගේත් අවධානය දිනාගත්ත. තමන්ගේ බිරිඳට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී ඇයව රැගෙන යන මොහොතේ, දරුවන්ගේ අනාගතය ගැන හිතමින් ඒ සැමියා පොලිසිය හමුවේ කෑගැසු සිදු වීමක් අද සිදුවුණා. එහෙත් නීතිය ඉදිරියේ කඳුළුවලට පිළිතුරු නැහැ. අවසානයේදී තත්වය පාලනය කරමින් ඔහුව එතැනින් ඉවත් කිරීමට නිලධාරීන්ට සිදුවුණා.
"සර්.. එයා වැරදි නෑ සර්.. අපේ දරුවෝ දිහා බලන්න සර්.." - කුඩු නඩුවට බිරිඳ ජීවිතාන්තය දක්වා ඇතුලට...
2026-10-03T10:13:00+05:30
Gossip Lanka Hot News