gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාඋයනේ භාවනා කුටි කඩන්න යෝජනාවක්… ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු…!

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

හෙක්ටයාර් 167කින් සමන්විත මෙම ආරණ්‍ය සේනාසනය හෙක්ටයාර් 67කට සීමා කරන ලෙසද දැනුම් දී ඇත.

විදෙස් රටවල් 27ක භික්ෂූන් වහන්සේලාද භාවනා කරන මෙම ආරණ්‍ය සේනාසනය රැකදීමට කටයුතු කරන ලෙස ඉල්ලා එහි නායක හිමියන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

අදාළ යෝජනාව කුරුණෑගල දිස්ත්‍රික් වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යෝජනා කර ඇතැයිද එහි දැක්වෙයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka