gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ ගමේ සිටීම නිසා උසස් වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනූව ප්‍රධාන පොලිස් පරික්ෂක ධුරයට පහත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 වසරේදී අනීතිකව පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ලබා දුන් උස්සවීම් අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ. 

අධිකරණ නියෝගයෙන් පසු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට යළිත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස මෙම නිලධාරීන් තිදෙන නිලයන්ගෙන් පහත හෙළා තිබේ. 

2010 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තමන්ගේ ගමේ OIC ව සිටීම, මහින්දගේ ආරක්ෂක අංශයේ සිටීම නිසා ඔවුන් තමාට හොඳින් සැලකූ බව පවසා මෙලෙස උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka