මගේ මෙහෙම එයා අස්සට ඒක ගැහුවා... තවත් කාන්තාවකට මේ දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ...
ඥානසාර හිමි නිදහස් කරගැනීම වෙනුවෙන් පසුගියදා විහාරමහාදේවී උද්යානයේ පැවති සත්යග්රහය අතරතුර එය නතර කරන ලෙස නිවේදනයක් රැගෙන ආ නිලධාරීන් තමන්ගේ ළැම දෙසට උසාවි නියෝග කඩදාසිය යොමු කළ බවට එක්තරා කාන්තාවක චෝදනා කර තිබුණි. ඇය මුහුණ පෑ කියන සිද්ධිය මේවනවිට උපහාසාත්මකව සමාජ මාධ්ය තුළ සාකච්ඡාවට ලක්වේ.
මගේ මෙහෙම එයා අස්සට ඒක ගැහුවා... තවත් කාන්තාවකට මේ දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ...
2026-10-29T11:48:00+05:30
Gossip Lanka Hot News





