gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නිශ්චිතයි, අපි අනුර කුමාර දිසානායක ගෙදර යවනවා, මේ සටන නිමාවෙන්නෙ එතනින් – බලංගොඩ කස්සප හිමි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්, මෙම සටන අවසන් වන්නේ එම ඉලක්කය සපුරා ගැනීමෙන් අනතුරුව බවත් බලංගොඩ කස්සප හිමියන් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර තිබේ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පූජ්‍ය උන්වහන්සේලා නිදහස් කරගැනීමේ අපේක්ෂාවෙන් පැමිණි අවස්ථාවකදී තමන්ට සලකන ආකාරය පිළිබඳව විවේචනය කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, මහා සංඝරත්නය පෙරටු කරගනිමින් අනුර කුමාර දිසානායක මහතා බලයෙන් පළවා හරින බවට සහතික වන බවත්, එය නිශ්චිතවම සිදු කරන බවත් අවධාරණය කළහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka