රොහාන් ඕලුගල RMV එකට පනී.. පරිගණක ඇතුලු සියල්ල එකක් නෑර පිරයි... මෙන්න ඕලුගල ගේ අලුත්ම මිෂන් එකේ පිස්සු හැදෙන විස්තර ටික...
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය, වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකය විසින් හදිසි සෝදිසි මෙහෙයුමකට ලක්කර ඇති බව වාර්තා වේ.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරක් මත මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කර ඇති බව සඳහන් වේ.
මෙම සෝදිසි මෙහෙයුමේදී කාර්යාලය තුළ ඇති පරිගණක ඇතුළු විද්යුත් උපකරණ ද පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙම හදිසි වැටලීමට හේතුව සහ විමර්ශනයේදී අනාවරණය වන තොරතුරු පිළිබඳ වැඩිදුර වාර්තා බලාපොරොත්තු වන්න.
මේ පුවත තව අයට බලන්න
රොහාන් ඕලුගල RMV එකට පනී.. පරිගණක ඇතුලු සියල්ල එකක් නෑර පිරයි... මෙන්න ඕලුගල ගේ අලුත්ම මිෂන් එකේ පිස්සු හැදෙන විස්තර ටික...
2026-10-30T12:35:00+05:30
Gossip Lanka Hot News





