රැස්වීමට ගැරඬියෙක් ඇවිත්... කෝ ඉතින් ජාතික ආරක්ෂාව? – ජනපතිගේ රැලිය ගැන තිස්ස අත්තනායක කියයි
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැස්වීම් පැවැත්වුවද අවම වශයෙන් රැස්වීම් භූමියට ඇතුළු වන ගැරඬියෙකු හෝ පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක රටේ ජාතික ආරක්ෂාව තහවුරු වී ඇතැයි කෙසේවත් පැවසිය නොහැකි බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පවසනවා.
මේ පුවත තව අයට බලන්න
රැස්වීමට ගැරඬියෙක් ඇවිත්... කෝ ඉතින් ජාතික ආරක්ෂාව? – ජනපතිගේ රැලිය ගැන තිස්ස අත්තනායක කියයි
2026-09-07T19:56:00+05:30
Gossip Lanka Hot News