සලේ සතියකට සැරයක් පාස්වර්ඩ් මාරු කළා. දැන් තිබුණ ඒවා මතක නැහැ – සලේගේ නීතිඥයා උසාවියට කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සල්ලේ (සලේ) මහතාගේ පරිගණක උපකරණවල පාස්වර්ඩ් ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඔහුගේ නීතිඥවරයා අද අධිකරණය හමුවේ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
“සලේ සතියකට සැරයක් පාස්වර්ඩ් මාරු කළා. දැන් තිබුණ ඒවා මතක නැහැ,” යැයි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
සලේ සතියකට සැරයක් පාස්වර්ඩ් මාරු කළා. දැන් තිබුණ ඒවා මතක නැහැ – සලේගේ නීතිඥයා උසාවියට කියයි
2026-09-22T15:38:00+05:30
Gossip Lanka Hot News






