ලෝකයට පෙන්නුවාට සුඛෝපභෝගී ජීවිතයක්... ක්ලබ් වසන්ත මිය යන විට රටම ණය වීට අතේ සතේ නැති අයෙක් වෙලා - මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් හෙළිදරව්වක්
අතුරුගිරියේදී වෙඩි තැබීමකින් මියගිය 'ක්ලබ් වසන්ත' නැමැත්තා මිය යන විට රට වටේටම ණය වී, අතේ සතේ නැති තත්ත්වයක සිට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.
බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ලෝකයට පෙන්නුවාට සුඛෝපභෝගී ජීවිතයක්... ක්ලබ් වසන්ත මිය යන විට රටම ණය වීට අතේ සතේ නැති අයෙක් වෙලා - මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් හෙළිදරව්වක්
2026-09-19T08:17:00+05:30
Gossip Lanka Hot News