තාජුඩීන් ඝාතනයත් ශිරන්තිට පත්තු වෙයි... සීටී ස්කෑනර් - සිරිලිය නිවෙස... සියල්ලටම උසාවි ගෙන යාමට සූදානම්!
වසීම් තාජුඩීන් ඝාතනය සහ මූල්‍ය අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.
එහි මුල් පියවර වශයෙන් ලබන 24 දා ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.
සීටී ස්කෑනර් සඳහා මුදල් එකතු කිරීම , තාජුඩීන් ඝාතනය, නිල් බළකාය සහ සිරිලිය නිවෙස
සම්බන්ධයෙන් ශිරන්තිගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඉක්මනින්ම ඇය පිළිබඳව අධිකරණයට තොරතුරු ඉදිරිපත් කිරීමට විමර්ශන කණ්ඩායම් සූදානමින් සිටිනවා.
මේ පුවත තව අයට බලන්න
තාජුඩීන් ඝාතනයත් ශිරන්තිට පත්තු වෙයි... සීටී ස්කෑනර් - සිරිලිය නිවෙස... සියල්ලටම උසාවි ගෙන යාමට සූදානම්!
2026-09-19T08:22:00+05:30
Gossip Lanka Hot News






