gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සජබ විරෝධතාව දැකපු සුනිල් හඳුන්ට ඇමති ධූරය අමතක වෙයි! විපක්ෂෙට ගිහින් විරෝධතා ගැන ටියුෂන් දෙන්න ආසාවක් ඇවිත්!

මෙම අවස්ථාවේදී විපක්ෂයට ගොස් දිස්ත්‍රික් මට්ටමින් සාර්ථක විරෝධතාවක් සංවිධානය කරන්නේ කෙසේදැයි කියාදීමට යම් අවස්ථාවක් ලැබුණි නම්, තමන් එය අනිවාර්යයෙන්ම ඉටු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විරෝධතාවට පැමිණ සිටියේ ඉතා සුළු පිරිසක් පමණක් බවත්, එම පිරිස අතරින් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම ගැනීමේ භාග්‍යය ලැබුණේ වර්ෂාවට තෙමුණු සාමාන්‍ය ජනතාවට නොව, ලොකු ලොක්කන්ට කුඩ ඇල්ලූ පිරිසට පමණක් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එම පැමිණි පිරිසට තමන් පැමිණියේ කුමකටදැයි යන්න පිළිබඳව පවා නිසි අවබෝධයක් නොතිබූ බවත්, ඔවුන් විරෝධතා අතරතුර තමන් සහ අගමැතිනිය සමඟ උනන්දුවෙන් සෙල්ෆි ඡායාරූප ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka