ශිරන්ති රාජපක්ෂට හදිසි බයිපාස් හෘද සැත්කමක්! - අලුයම නවලෝක රෝහලේදී සැත්කම සිදුකරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෘද සැත්කමකට භාජනය වී ඇති බව වාර්තා වේ.
කොළඹ, නවලෝක පෞද්ගලික රෝහලේදී ඊයේ (10) පෙරවරු 05.00 ට පමණ මෙම සැත්කම සිදුකර ඇති බව සඳහන්.
ශිරන්ති රාජපක්ෂට හදිසි බයිපාස් හෘද සැත්කමක්! - අලුයම නවලෝක රෝහලේදී සැත්කම සිදුකරයි
2026-09-11T07:58:00+05:30
Gossip Lanka Hot News