කුඩු රජා ශිරාන් බාසික්ගේ පුතාගේ නිවසේ රැඳී සිටි ප්‍රකට නිරූපිකාව මෙන්න
පාතාල කල්ලි නායක ශිරාන් බාසික් විසින් සිය නීති විරෝධී ලෙස උපයාගත් මුදල් (කළු සල්ලි) සුදු කිරීමේ ජාවාරම සඳහා මෙරට ජනප්‍රිය නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් යොදාගෙන ඇති බවට සැකකෙරෙන තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
කුඩු රජා ශිරාන් බාසික්ගේ පුතාගේ නිවසේ රැඳී සිටි ප්‍රකට නිරූපිකාව මෙන්න
2026-09-06T09:11:00+05:30
Gossip Lanka Hot News