ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් කරයි
මෑතකදී නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් කරන ලද ශානි අබේසේකර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් කර තිබේ.
ශානි අබේසේකර මහතාගෙන් පුරප්පාඩු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා පත් කර තිබේ.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ය.
මේ පුවත තව අයට බලන්න
ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් කරයි
2026-09-02T14:46:00+05:30
Gossip Lanka Hot News






