හිටපු ජනාධිපති රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරයේ නඩුවත් අද කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව අද (30) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්වයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබුණා.
මේ පුවත තව අයට බලන්න
හිටපු ජනාධිපති රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරයේ නඩුවත් අද කැඳවයි
2026-09-30T09:36:00+05:30
Gossip Lanka Hot News





